අංකුඹුර පරාක්‍රම ජාතික පාසල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20240907-WA0001.jpeg

වීර පුතුන් දී  ලොවට නමක් දුන්
ලක්බිම අපගේ නිජ භූමී
ඇගේ ප්‍රාණය වූ අපි වෙමු මේ ලක
ජය ගොස නංවන රණකාමී //

අංකුඹුරේ මැදි විදුහල් මවුනී
දෙනුමැන ශිල්පය අපි රකිනා
ඔබෙ නම පතුරා මේ ලක් දෙරණේ
බඳිනෙමු ජය දද හෙට දිනයේ //

වීර පුතුන් දී...............

විරුවන් බිහි කල රන් මිණි කිරුළේ
අත්වැල් බැඳගෙන එකතු වෙමු
ඔබෙ නම සුරකිමු සිරස නමා පෙ
පුංචි කැකුලු වල සුවඳ විදා............

වීර පුතුන් දී...............//