අංකුඹුර පරාක්‍රම ජාතික පාසල

නිර්මාතෘවරු

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG-20240907-WA0001.jpeg

වර්ෂ 1903 මැයි 01 වැනි දින අංකුඹුර ප්‍රදේශයේ දැනට පාසල පවතින  භූමියේම පොල් අතු  මඩුවක ආරම්භ වූ පාසලේ ආදි කතෘ වූයේ මිගමුවේ සිට පැමිණි  A.G.ඩොමින්ගේ මහතාය. පාසලේ මුල් ගුරුවරුන් සංඛ්‍යාව තුන්දෙනෙකි. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස පිංහාමි සිසුවා පාසලට බදවාගෙන ඇති ආරම්භක ශිෂ්‍ය  සංඛ්‍යාව 13 දෙනෙකි.