| පාසල ආරම්භ වූ දිනය | 1903 මැයි 01 |
|---|---|
| පාසල මහා විද්‍යාලයක් බවට පත්කළ දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1994 පෙබරවාරි 16 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12036 |
| සංගණන අංකය | 03046 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | පූජාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පූජාපිටිය |
| ග්‍රාම සේවක වසම | අංකුඹුර, උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 533 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශිෂ්‍ය ගණන | 556 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ගුරුවරුන් ගණන | 48 |
| පාසලේ වර්ණය | මෙරොන්, කහ, නිල් |







