මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අංකුඹුර පරාක්‍රම ජාතික පාසල වන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-13 ශ්‍රේණි සදහා ක්‍රියාත්මක වේ.
නිපුණතා පිරිපුන් ක්‍රියාශීලී රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීම
ජාතික පොදු අරමුණු මත පදනම් වූ අපේක්ෂිත නිපුණතාවන් වර්ධනය කරගත් ජාතික හා ප්‍රාදේශීය සංස්කෘතිය මත හැඩගැසුණු දැනුම, කුසලතා හා සුභවාදී ආකල්ප වර්ධනය කරගත් සාමූහික හැගීමෙන් යුතු ඵලදායි පුරවැසියන් පිරිසක් බිහි කිරීම